Friday, February 2, 2018

India - 10th BRDCA FIDE Rating Rapid - 2018




10th BRDCA FIDE Rating Rapid Chess Tournament - 2018


Virginia Mall, Kodi Circle, Whitefield main road, Bangalore -560066
On 10th & 11th February 2018

Organized by
Bangalore Rural District Chess Association










Final Results - Kaluthara Chess Festival - 2018







Final Results
Kaluthara Chess Festival - 2018
Held @ Hotel Gangara, Panadura 



Tournament Champion - L.D.P Madusanka
Equal Champion - K.P.R.N. Samaranayake

Women Champion - WCM Tharushi T.H.D. Niklesha


Final Ranking List


We wish all the winners......

Previous Article 








Wednesday, January 31, 2018

Lions Challenge Trophy - 2018



Lions Challenge Trophy
All Island Open Chess Championship - 2018

Organized by
LIONS CLUB OF MATTHEGODA
Lions Club International District 306A2

In Collaborations of
SUPPER KNIGHTS CHESS CLUB

Lions Club of Mattegoda is organizing the Lions Challenge Trophy 2018. 
With a total prize fund of nearly Rs. 300,000/= in cash and other attractive awards. 
The event will be played according to the Swiss System in 8 rounds from 6th to 8th April 2018 at Camila School Mattegoda.







Gampaha Chess Challenge - 2018



Gampaha Chess Challenge
February 3rd and 4th, 2018 at 6 Zones

ගම්පහ චෙස් අභියෝගතා තරගාවලිය.

ගම්පහ චෙස් සංගමය මගින් ගම්පහ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජ්‍යාතන්තර තරග සදහා සුදානම් කිරීමේ අරමුණු ඇතිව පළමු වරට සංවිධානය කරණු ලබන මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි මුලික වටය කලාප මට්ටමින් තරගාවලි හයක් පවත්වා එහි සමත්කම් දක්වන දරුවන් දෙවන වටය සදහා තෝරාගනු ලැබේ. දෙවන වටය සියලු කලාප වලින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සැලසුම්කර ඇත. දැනට ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කලාප තරඟ සඳහා සහභාගී විය නොහැක.


1.කලාප 1 ගම්පහ සහ මහර
2.කලාප 2 මිනුවන්ගොඩ
3.කාලාප 3 මිගමුව , කටාන සහ ජාඇල
4.කලාප 4 දියුලපිටිය සහ මීරිගම
5.කලාප 5 අත්තනගල්ල සහ දොම්පේ
6.කලාප 6 කැලණිය, බියගම සහ වත්තල


තම අභිමතය පරිදි ක්‍රීඩා කිරීමට කැමති කලාපය තෝරාගත හැක. එක ක්‍රීඩකයෙකුට කලාප දෙකක ක්‍රීඩා කල නොහැක.


තරඟ පැවැත්වෙන ස්ථාන කලාප වශයෙන්.

1.ගම්පහ / මහර - බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලය
2. කැලණිය / බියගම / වත්තල - ජයකොඩි මහා විද්‍යාලය, ගනේමුල්ල
3. අත්තනගල්ල / දොම්පේ - රන්පොකුණගම මාධ්‍ය මහා විද්‍යාලය, රන්පොකුණගම 
4. දිවුලපිටිය / මීරිගම - D S සේනානායක විද්‍යාලය, මීරිගම
5. මීගමුව, කටන, ජා ඇල - ලොයොලා විද්‍යාලය, පමුණුගම
6. මිනුවන්ගොඩ - ආරන්ගාව ධම්මාරාම ප්‍රාථමික විදුහල, මිනුවන්ගොඩ

ඇතුලත්වීමේ ගාස්තුව රු. 600.00


ලියාපදිංචි වීම සඳහා පහත අංකයන් අමතන්න. 



-ගම්පහ දිස්ත්‍රික් චෙස් සංගමය