ChessPage brings you the information's of Chess events including News, Articles, Tournaments etc.. Email us your news to be published on support@chess-page.com & chesspagelk@gmail.com
Wednesday, January 31, 2018
Gampaha Chess Challenge - 2018
Gampaha Chess Challenge
February 3rd and 4th, 2018 at 6 Zones
ගම්පහ චෙස් අභියෝගතා තරගාවලිය.
ගම්පහ චෙස් සංගමය මගින් ගම්පහ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජ්‍යාතන්තර තරග සදහා සුදානම් කිරීමේ අරමුණු ඇතිව පළමු වරට සංවිධානය කරණු ලබන මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි මුලික වටය කලාප මට්ටමින් තරගාවලි හයක් පවත්වා එහි සමත්කම් දක්වන දරුවන් දෙවන වටය සදහා තෝරාගනු ලැබේ. දෙවන වටය සියලු කලාප වලින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සැලසුම්කර ඇත. දැනට ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කලාප තරඟ සඳහා සහභාගී විය නොහැක.
1.කලාප 1 ගම්පහ සහ මහර
2.කලාප 2 මිනුවන්ගොඩ
3.කාලාප 3 මිගමුව , කටාන සහ ජාඇල
4.කලාප 4 දියුලපිටිය සහ මීරිගම
5.කලාප 5 අත්තනගල්ල සහ දොම්පේ
6.කලාප 6 කැලණිය, බියගම සහ වත්තල
තම අභිමතය පරිදි ක්‍රීඩා කිරීමට කැමති කලාපය තෝරාගත හැක. එක ක්‍රීඩකයෙකුට කලාප දෙකක ක්‍රීඩා කල නොහැක.
තරඟ පැවැත්වෙන ස්ථාන කලාප වශයෙන්.
1.ගම්පහ / මහර - බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලය
2. කැලණිය / බියගම / වත්තල - ජයකොඩි මහා විද්‍යාලය, ගනේමුල්ල
3. අත්තනගල්ල / දොම්පේ - රන්පොකුණගම මාධ්‍ය මහා විද්‍යාලය, රන්පොකුණගම
4. දිවුලපිටිය / මීරිගම - D S සේනානායක විද්‍යාලය, මීරිගම
5. මීගමුව, කටන, ජා ඇල - ලොයොලා විද්‍යාලය, පමුණුගම
6. මිනුවන්ගොඩ - ආරන්ගාව ධම්මාරාම ප්‍රාථමික විදුහල, මිනුවන්ගොඩ
ඇතුලත්වීමේ ගාස්තුව රු. 600.00
ලියාපදිංචි වීම සඳහා පහත අංකයන් අමතන්න.
-ගම්පහ දිස්ත්‍රික් චෙස් සංගමය
Subscribe to:
Post Comments (Atom)
-
The 3rd Mercantile/ Government Services International Rating Blitz Chess Championships/ 2nd Rapid Championship 2017 organized by the Che...
-
Battle of the Knights 2018 Organized by Dark Knights Chess Club for Unrated players
-
Kaluthara Chess Festival - VI Open International Rating Chess Championship - 2018 Organized by Kaluthara Chess Club On 27th T...
-
Queenstar Age Group Chess Championship - 2018 - Gampaha Event Organized by Queenstar International Chess Coaching Accademy on 21st ...
-
Novices Division Galle - 2018 - Final Results 01. Adeesha Denuwan Thalgaswattha. 02. Yasiru Rasanjana 03. L.G. Irindu Ruwantha ...
No comments:
Post a Comment