Wednesday, May 31, 2017

May 30, 2017
ආපදා තත්වය මත සංගමයේ කේවල තරගාවළී කල්තැබීම්

2017.05.30 03:44PM
හිතවත් මාධ්‍ය ආයතන හා වෙබ් අඩවි සංස්කාරකවරුන් වෙත,

2017.05.28
2017 කේවල චෙස් උළෙල හා තරගාවළී කල් තැබීම් පිළිබඳ පිළිබඳ දැනුවත් කිරීම
ඉහත තරගාවළින් හි පහත සඳහන් දිස්ත්‍රික් ඉසව් ආපදා තත්වයන් මත සතියකින් ඉදිරියට කල් තබන බව මෙයින් ඔබ දැනුම්වත් කරමු.

අවසන් ඉසව් පැවැත්වීමේ දින වකවානු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
ඔබගේ මාධ්‍ය ආයතනය මගින් ඉහත කල් තැබීම් ප්‍රසිද්ධ කර දෙන ලෙස ඉල්ලමි.
පහත සඳහන් දිස්ත්‍රික්කවල තරග කාල සටහනේ කිසිදු වෙනස්කමක් සිදුකර නැත. (ජුනි 03 හා 04 දිනවල පැවැත්වෙයි)

පහත සඳහන් දිස්ත්‍රික්කවල තරග නිමා කර ඇත.
අම්පාර දිස්ත්‍රික්කය සඳහා තරගාවළිය පැවැත්වීමට සංවිධායකත්වයක් අවශ්‍ය කර ඇත.
වෙනත් විමසීම්

තරගාවළී කමිටු ලේකම් – ඉන්ද්‍රාණී ජයසේකර මහත්මිය 0718076733
තරගාවළී කමිටු සභාපති – කේ.චරිත කුමාර පියලත් මහතා 0710742177
ගරු ලේකම් – හේමන්ත රත්නායක මහතා 0717301788
ගරු භාණ්ඩාගාරික – ප්‍රියන්ති කුරේ මහත්මිය 0714924923

ස්තූතියි,මෙයට :
සංගමයේ අණපරිදි,
එල්.ආර්.එම්.එච්.ඩී.රත්නායක ,
ගරු ලේකම් ,
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය ,
ර/කලවාන ජාතික පාසල, කලවාන.

අත්සන් කළේ,
කේ .එච් .රන්ජිත් තිලකරත්න
ගරු සභාපති , ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය ,
විදුහල්පති (අධ්‍යාපන පරිපාලනසේවය – 111)
ගා /ශාන්ත ඇලවීෂියස් විද්‍යාලය , ගාල්ල .

No comments:

Post a Comment